Android Hacking - CRAXSRAT


 Android hacking! 💀📱

       ඔයාල හුගක් දෙනා කැමැත්තෙන් ඉන්න මාතෘකාවක් ගැන තමා අද අපි කතා කරන්න යන්නෙ, ඔයාල හුගක් දෙනා ගාව තියෙන්නෙ Android mobile phones එහෙම නේද ?, අන්න ඒව cyber world එක ඇතුලෙ ඇත්තටම ආරක්ශිතද ?, ඔයාල දවස ගානෙ කරන දේවල් තව කෙනෙක් බලන් ඉන්නව කියල ඔයාලට හිතිල නැද්ද ?, 💀ඇත්තටම කියනවනම් ඔයාල සීයට සීයක්ම මේ digital world එකේ safe නැහැ, ඒ කියන්නෙ තව අය ඔයාලව බලන් ඉන්න පුලුවන් , ඔයාල ඔයාලගෙ phone එකෙන් කරන හැමදේම තව කෙනෙක්ට බලන් ඉන්න පුලුවන්, මෙන්න මේ දේට තමා ඔයාල ඔය හුගක් වෙලාවට ඔයාලව hack කරල කියල කියන්නෙ 💀, මේ වගේ දෙයක් කරන්න hacker කෙනෙක්ට සිද්ද වෙනව ඔයාලට malware එකක් එහෙමත් නැත්තන් unwanted software එකක් ඔයාල පාවිච්චි කරන දුරකථනයට එවන්න, ඔයාල ඒව download කරගත්තට පස්සෙ ඔයා කරන හැම Activity එකක්ම මෙයාලට බලන් ඉන්න පුලුවන්💀,

                 මේ hacker කෙනෙක් ඔයාලට එවන malware එකකට cyber world එකේ අය කියන්නෙ ඒ කියන්නෙ කොටින්ම ගත්තොත් hackers ලා කියන්නෙ RATs කියල ( Remote access trojans), මේ වගේ හුගක් බරපතල ලොකු ඇටෑක් එකක් කරන්න ඔයාලට ඕන කරන tools අපි ලග තියෙනව ඔයාලට ඒ දේවල් සම්බන්දව ඉගෙනගන්න ආසනම් ඔයාලට පුලුවන් අපිත් එක්ක එකතු වෙලා ඒ සම්බන්දව ඔයාලගෙ තියෙන දැනුම වැඩි කරගන්න.

      ඉතින් මේ වගේ ලොකු දැනුම් පරාසෙක දේවල් ඔයාල වෙනුවෙන් ලබා දෙන්න අපි වැඩ කටයුතු සූදානම් කරගනිමින් පවතිනව, තවත් කෙනෙක්ට මේ වගේ දේවල් ගැන ඉගෙනගන්න අපිත් එක්ක එකතු වෙන්න අපේ group ලින්ක්ස් share කරන්න, ඉස්සරහෙදි අපි කතාකරනව whatsapp සාමාජ මාද්‍ය ජාලා භාවිත කරන පුද්ගලයන්ට ඒ whatsapp එකවුන්ට් එකෙන් ආයෙ online එන්නවත් බැරි විදිහෙ tools ගැන() මේ හැමදෙයක්ම ඔයාලට අපෙන් ඉතාම අඩු මුදලකට ජීවිතකාලෙටම ලබාගන්න පුලුවන් හැබැයි ඔයාල කරන කිසිම illegal activitiy එකකට අපි වගකියන්නෙ නැහැ, මේවගේ දේවල් වලින් පුලුවන් ඔයාලට මනුස්සයෙක්ගෙ ජීවිතයක් උනත් නැති කරන්න ඉතින් ඔයාලට භාරයි මේව පරිස්සමින් පාවිච්චි කරන්න 👾,ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ අදුරු ලෝකයෙ තියෙන භයානක තැන් සොයන්න 👹!  
                                 CyberOpsNexus 🤖☠"

Previous Post Next Post